Valuable land in Mathugama - Special for green lovers Personal ad
November 20th, 2018 15:11 - Kalutara - BandaragamaAD DETAILS
වේගයෙන් දියුණු වෙමින් පවතින පෙදෙසක මනා ආයෝජනයක්. නිස්කලංක හරිත පෙදෙසක ජීවත් වීමට කැමති ඔබට අගනා අවස්ථාවකි . මතුගම පැලවත්ත ප්‍රධාන මාර්ගයට 50m, තුම්බදූව හන්දියේ ජලය විදුලිය සහිතව 20p ඉඩම අඩක් නිම කල නිවස සමග විකිණීමට. ජලය විදුලිය සහිතය. 2,600,000. මිල ගනන් සාකච්ඡා කල හැකිය. 0716060240