අතුරුගිරිය කඩුවෙල හා කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයන්ට
මැදිව පැවති පර්චස් 40 ක අගනා ඉඩමක් විකිණීමට. අධිවේගී
පිවිසුමට විනාඩි දහයයි.ජලය , තෙකලා විදුලිය ඇතුළු සියලු
නාගරික පහසුකම් සහිතයි. වැදගත් නේවාසික පරිසරයක් සහ
නිස්කලංක වටපිටාව.නිරවුල් ඔප්පු මිල ගණන් සාකච්ඡා කර
ගත හැක. ( කැබලි කර ලබාගත හැක)
40 Purchase land for sale in amongst Athurugiriya , Kaduwela and
Colombo - Rathnapura Roads . 10 minutes to Kaduwela and
Athurugiriya Express Way.
All urban facilities are available with water and three phase electricity.
Leisure and residential environment with clear deeds . Price is negotiable.
( Can purchase as whole or quantities )
Contact : 0774417584 / 0712140505