Postpartum belly belt Personal ad

October 24th, 2018 20:57 - Colombo - Homagama

Rs : 2,800.00

img
AD DETAILS
Postpartum belly belt
 2  in  1

දැන්  පශ්චාත් ගර්භනී මව්වරුන්ට සහ කාන්තා ඔබ සැමට රු: 2800/= (කුරියර් ගාස්තු නැත.)

දරු ප්‍රසූතියෙන් පසු ... උදරය ගැටලුවක්ද?

ඔබ උදර තරබාරුවෙන් පෙළෙනවාදැයි දැනගත හැකි ක්‍රමය නම් නාභිය හරහා ඉන ප්‍රදේශය මැන බැලීමය. පිරිමි පක්ෂයේ අයෙකුගේ ඉණ අඟල් 36ට වැඩි නම් ස්ත්‍රියකගේ ඉණ අඟල් 32 වැඩිනම් උදර තරබාරුවෙන් පෙළෙන බව සිහි තබාගන්න. 

උදරයේ තැන්පත් වන මේදය අඩුකිරීම තරමක් අසීරු කටයුත්තකි. එසේ නොවන ආකාරයට කටුයතු කිරීම වඩාත් නුවණැති ක්‍රියාවකි. නමුත් දැනටමත් ඔබ උදර තරබාරුවෙන් පෙළෙයි නම් මේ ආකාරයට ඒ සඳහා විසඳුම් සෙවිය හැක. 

ඒ වාගේම ඔබගේ බබා හම්බවුනු බඩ අඩු වෙලා නැත්ද?

අතීතයේ අලුත් අම්මාවරුන්ට බඩ හිරවෙන්න චීත්තයක් අදින්න දුන්නා මතකද? දැන් මව්වරුන් හට චීත්ත ඇදීමට කාලයක් නෑ නේද? එහෙනම් මෙන්න විසඳුම,
    සාමාන්‍ය දරු ප්‍රසූතියක් නම් බොහෝම ඉක්මනින් පාවිච්චි කරන්න පුළුවනි. සීසර් නම් වෛද්‍ය නිර්දේශය මත පාවිච්චි කරන්න පුළුවනි. මෙම පශ්චාත් බඳපටිය පාවිච්චි කර ඔබගේ  පූර්ව  ගර්භනී සිරුර නැවතත් සාදා ගන්න. පිට පැත්තේ සිටම හොඳට වෙලෙන නිසා ඉක්මනින් සිරුරේ හැඩය යතා තත්වයට පත්වෙනවා.
ගොඩක් අම්මලාට තීන තවත් ගැටළුවක් තමයි බඩ අඩු වෙන්න දාන බෙල්ට් එක නිසා පපුව ප්‍රදේශය ලොකුවට පෙනෙන  එක. ඒකට තමයි යාලුවනේ විසඳුමක් අරන් ආවෙ අපි. මෙම බෙල්ට් දෙක නිසා බඩ තියන අයට දැන් දුක් වෙන්න හේතුවක් නැහැ . අදම ඇනවුම් කරන්න. 

නම:
දුරකතන අංකය :
අප වෙත එවන්න
ඇනවුම් කිරීමෙන් පසු ඔබේ දුරකතනය ක්‍රියාකාරිත්වයෙන් තබා ගැනීමෙන් ඔබගේ ඇනවුම කඩිනමින් ඔබ වෙත ලබා දීමට හැකි වෙනවා.

සති දෙකක් ඇතුලත
නිවසටම ගෙන්වාගෙන මුදල් ගෙවන්න.
details for belt:-
you tube - belly belt


Price
Full set 2800/= only 
Large belt 2000/-
Small belt 1500/-
(Delivary free)
All island cash on delivery 0713749461 cls or
Message for more details.