????කේශ වර්ධණී තෛලය????
????තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ,
????අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
????අකලට හිසකෙස් පැසීම වලකාලයි
????කෙස් අග පැලීම වලකාලයි
????හිසකෙස් වර්ධනය කරයි හිසකෙස් ඝන කරයි
????හිස්සොරි ඉවත්කරයි ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
????හිස කැක්කුම නවතාලයි.
Rs.599/-
????කේශ වර්ධණී ෂැම්පූ ????
????ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
????ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
Rs.499/-
????කේශ වර්ධණී කන්ඩිශනර් ????
????ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
????ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
Rs.499/-
????පාවිච්චි කරලම වෙනස වටහාගන්න..
????කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..
???? ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ..
ඇණවුම් කිරීමට inbox හෝ whatspp msg (0703502115) මගින් ඔබගේ නම, ලිපිනය , දුරකථන අංකය අපට එවන්න..