Land for sale in Kaduwela Personal ad Urgent

July 28th, 2019 06:11 - Colombo - Kaduwela

Rs : 165,000.00
Price Negotiable

  • img
  • img
  • img
AD DETAILS
විදුලිය , නළ ජලය , ළිං ජලය සහ තාර දැමු පාර වලින් සමන්විත කඩුවෙල 
කොරතොට පර්චස් 71ක සරුසාර ඉඩම විකිණීමට ඇත .
ඉඩම ගංවතුර තර්ජන වලින් තොරයි .
වගාවට , කර්මාන්ත ශාලාවකට හෝ වැඩිහිටි නිවාසයකට වඩාත් සුදුසුයි .
මෙම ඉඩමේ පහත සදහන් වගාවන් ඇත .
1. පොල් පැල - 31 { අවුරුදු 2 ක් වයස }
2. තැඹිලි පැල - 05 { අවුරුදු 2 ක් වයස }
3. පළදාව සහිත පොල් ගස් - 18
4. කොස් ගස් - 07
5. හීන් නාරං - 06
6. ජම නාරං - 01
7. කුරුදු ගස් - 15
8. කෙසෙල් ගස් - 60
9. පැපොල් ගස් - 07
10. අන්නාසි ගස් - 40

පර්චස් 1ක මිළ - රුපියල් 165,000

වැඩිදුර විමසීම් සදහා අමතන්න - 0713691200
email ; doorstepmarketing.lk@gmail.com
බ්‍රෝකර් වරුන්ටද ආරාධනා