උඩවලව ප්‍රදේශයේ අනර්ඝ නිවසක් සමඟ ඉඩමක් විකිණීමට Personal ad

January 12th, 2019 19:18 - Ratnapura - Udawalawe

Rs : 8,000,000.00

  • img
  • img
  • img
  • img
AD DETAILS
නිවස:-
කාමර 5ක්
සාලය
කෑම කාමරය
කුස්සිය
වැසිකිලිය සහ නානකාමරය
ඉදිරිපස අර්ධ වැරැන්ඩාව

ඉඩම :-
පර්චස් 80කි.
සම්පූර්ණයෙන්ම පොල් සහ ගම්මිරිස් වගා කර ඇත. (වාර්ශික දල ආදායම ලක්ශ 3-4ක් පමණ වේ.)
නල ජලය ,තෙකලා විදුලිය , කොන්ක්‍රීට් කරන ලද අඩි 10 පලල පුලුල් මාර්ගය සහිතයි.

ස්ථානය:-
උඩවලව තණමල්විල (මොණරාගල [98] කොලඹ) ප්‍රධාන මාර්ගයට මීටර 100ක දුරින් පිහිටා ඇත .
උඩවලව වනෝද්‍යානය ,ඇත් අතුරු සෙවණ හා ජලාශය,රෝහල ,පොලීසිය ,විදුහල් වෙත විනාඩි 5කින් ලඟා විය හැක.
සංචාරක ව්‍යාපාරයක් සඳහා වඩාත් යෝග්‍ය මනරම් වටපිටාවක පිහිටා ඇත.