Mobitel couple Personal ad

January 8th, 2019 17:31 - Colombo - Nugegoda

Rs : 1.00

  • img
AD DETAILS
කපල් සිම් වලින් වාසිදායකම package එක මෙන්න

Mobitel සිම් දෙක අතර Calls,SMS සියල්ලම පැය 24 ම Free

මාසෙටම එක සිම් එකකට රු 100 ගානේ බිල් එකක් එනවා 
Tax එකත් එක්ක 140 ක බිලක් තමයි එන්නේ එක සිම් එකකට

ඔයාට බිල් එක ගෙදරට එන එක ප්‍රශ්ණයක් නම් Email එකට බිල් එක එන්න හදාගන්න පුලුවන්. එතකොට ගෙදරට බිලක් එන්නෙ නෑ

ඊට අමතරව ඔයාට Data Package Active කරගන්නත් පුලුවන්

සිම් 2කට වඩා වැඩි ගනනක් ගන්නත් පුලුවන්. එතකොට 
ඒ ඔක්කොම අතර free වෙනවා

දිවයින පුරා බෙදාහැරීම් කරනු ලැබේ..විශ්වාසනීය සේවය
වැඩි විස්තර සදහා අමතන්න
0712918042