Asia Group Pvt (Ltd) හි දිවයින පුරා විවෘත කිරීමට බලාපොරොත්තුවන
නව ශාඛා සදහා කලමනාකරුවන් පුහුණුකර බදවාගැනේ.
#ප්රථිලාභ නොමිලේ ලබාදෙන මාස 3-6 අතර වන කලමනාකරණ පුහුණුව.
පුහුණු කාලය තුලදී Rs.12,000/=- Rs.20,000/= අතර දීමනාවක්.
පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු Rs.65,000/=- Rs.100,000/=
දක්වා වේතන සමග නවක කලමනාකරුවකු ලෙස ස්ථිර පත්වීම.
අප පන්නිපිටිය සහ හොරණ ශාඛාවේ සම්මුඛ පරීක්ෂණ හා
පුහුණු කිරීම් පැවැත්වෙනු ඇත.
පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු ඔබ කැමති ප්රදේශයකට ඔබ
විසින් කලමනාකාරීත්වය උසුලන අප සමාගමේ ශාඛාවක්.
ETF, EPF සහ Medical Coverage.