Land For Sale in Athurugiriya Personal ad Urgent

November 16th, 2018 21:38 - Colombo - Athurugiriya

Rs : 300,000.00

  • img
  • img
  • img
  • img
  • img
AD DETAILS
අතුරුගිරිය කඩුවෙල හා කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයන්ට මැදිව පැවති පර්චස් 40 ක අගනා ඉඩමක් විකිණීමට. අධිවේගී පිවිසුමට විනාඩි දහයයි.
ජලය , තෙකලා විදුලිය ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතයි. වැදගත් නේවාසික පරිසරයක් සහ නිස්කලංක වටපිටාව.
නිරවුල් ඔප්පු මිල ගණන් සාකච්ඡා කර ගත හැක. ( කැබලි කර ලබාගත හැක)
40 Purchase land for sale in amongst Athurugiriya , Kaduwela and Colombo - Rathnapura Roads . 10 minutes to Kaduwela and Athurugiriya Express Way.
All urban facilities are available with water and three phase electricity. Leisure and residential environment with clear deeds . Price is negotiable. ( Can purchase as whole or quantities )