INVERTER SINGLE PHASE GENERATOR 3KW Personal ad

November 12th, 2018 10:12 - Colombo - Homagama

Rs : 200,000.00

  • img
  • img
  • img
  • img
  • img
AD DETAILS
INVERTER GENERATOR 3KW
SIX MONTHS WARRANTY
SPECIAL PRICE Rs. 200,000/= (negotiable)
T.P. 0773152115
SUPER SILENT, 67db
COMPATIBLE FOR NISSAN LEAF CAR BATTERY CHARGE

AC OUTPUT
SINGLE PHASE 220 VOLTS
3000 WATTS
MAXIMUM CURRENT 13.6 A

DC OUTPUT
12 VOLTS, 8.3 A

WEIGHT 5.5kg
SIZE 600mm X 450mm X 500mm

VARIOUS MODEL OF GENERATORS AVAILABLE IN VARIOUS KILO WATTS CAPACITIES AND VARIOUS PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

කිලෝ වොට් 3 ඉන්වටර් ජෙනරේටරය
මාස හයක වගකීමක් සහිතයි
ඩෙසිබල් 67ක ඉතා අඩු ශබ්දයක් ඇත
නිසාන් ලීෆ් වර්ගයේ මෝටර් රථයේ බැටරිය ආරෝපණය කිරිම්මට හැකිය
වෝල්ට් 220 සහ වොට් 3000ක බලයකින් යුක්තයි
උපරිම ධාරාව ඇම්පියර් 13.6

වෝල්ට් 12 සහ ඇම්පියර් 8.3

බර 5.5kg 
ප්‍රමාණය මිලිමීටර 600 X මිලිමීටර 450 X මිලිමීටර 500

විවිද කිලෝ වොට් ප්‍රමාණයේ සහ විවිද මාදිලි යටතේ ජෙනරටර් විවද මිල ගණන් යටතේ විව්කිනිමට තිබේ.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවාස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya