විමසීම් � 0723515585
ඉඩමයි ගේයි බලලා ගනන් කතා කර ගන්න පුලුවන්.
බැoකු ණය ලබා ගන්න පුලුවන්.
පිරිසිදු සින්නක්කර ඔප්පු.
නිදන කාමර 4 , සාලය , සහ , කුස්සිය සහ විශාල වැරැන්ඩාව සහිත වර්ග අඩි 1800ක නිවසකි.
ඉඩම ප්�රයචස් 20 පොයින්ට් 8කින් යුතුයි.
නිවස ඇතුල කපරාරු කර තිබේ
විදුලිය තිබේ.හොදටම වයරින් එක කරල තියෙන්නෙ.
පිරිසිදු ලිo ජලය . ලිද සාදා පිලිවෙලකට ලිo කොටුවද බැද තිබේ.
ටයිල් කරනු ලැබූ වැසිකිළිය වෙනම සාදා තිබේ
මිනුවන්ගොඩ - කොළඹ ප්�රධාන බස් මාර්ගයේ තිබෙන පොල්වත්ත හන්දියේ සිට කිලෝමීටර් 1ක දුරකින් පිහිටා මෙම නිවස පිහිටා තිබේ.
මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 3ක් පමනයි
කටුනායක නගරයට කිලෝමීටර් 4ක් පමනයි
මිනුවන්ගොඩ - කොළඹ ප්�රධාන බස් පාරට කිලෝමීටර් 1ක් පමනයි
ගම්පහ - ගුවන් තොටුපොළ ප්�රධාන බස් මාර්ගයට මීටර් 800 පමනයි
වේයන්ගොඩ - ගුවන් තොටුපොළ ප්�රධාන බස් මාර්ගයට මීටර් 800 පමනයි
නිට්ටඹුව - කටුනායක ප්�රධාන බස් මාර්ගයට මීටර් 750 පමනයි
මිනුවන්ගොඩ ජනාධිපති විද්�යාලය , මිනු/ නාලන්දා පිරිමි ජාතික පාසල , මිනු / නාලන්දා බාලිකා මද්�ය මහා විද්�යාලය , රෙජී රණතුංග විද්�යාලය ඇතුලු තවත් ප්�රධාන ජනප්�රිය පාසල් වලට ඉතාම ලගින් මෙම නිවස පිහිටා තිබේ
මිනුවන්ගොඩ දිසා රෝහල සහ මිනුවන්ගොඩ පොලිසියට කිලෝමීටර් 1ක් පමනයි
පදින්චියට අවශ්�ය සියලුම පහසුකම් සහිතයි.