B&H Learning Center අප අායතනය මගින් ගෙනෙන සාරි මෝස්තර නිර්මාණය පිලිබද මුල සිටම සරලව ඉගෙනගැනීමට හැකි අාකාරයෙන් සකසා අැති මෙම විශේෂ පුහුණුව දැන් ඔබේ නිවසේ සිටම ඉතාමත් සුලු මුදලකට හැදෑරීමේ හැකියාව අප අායතනය මගින් ලබා දී අැත.මෙමගින් ඔබට
1 . Net & Stone Work (නෙට් හා ස්ටෝන්ස් වර්ක්)
2 . Mirror & Glass Work (මිරර් හා ග්ලාස් වර්ක්)
3 . Liquid Work (ලික්විඩ් වර්ක්)
4 . Special Cut Work (Wedding) (ස්පෙෂල් කට් වර්ක්)
5 . Crystal Work (ක්‍රිස්ටල් වර්ක්)
6 . Lace & Dust Work ( ලේස් හා ඩස්ට් වර්ක්)
7 . 3D Fabric Work (3 ඩී වර්ක්)
8 . Applique Work (Patch Point Work) (අැප්ලික් වර්ක්)
9 . වැඩ දැමූ සාරි සීල් කිරීම
යන පාඩම් 9 ඉතාමත් සරලව මුල සිටම ගුරුවරයෙක් නොමැතිව තනිවම ඉගෙන ගැනීමට දැන් ඔබට හැකියාව ලැබී අැත,මෙම පුහුණුවෙන් පසුව ඔබට සම්පූර්ණ සාරි වැඩ දමා ගැනීමේ හැකියාවද ලැබෙනු අැත.ඉහත සදහන් සියලුම පාඩම් තනිවම කියවා තේරුම්ගත හැකිවන ලෙස රූපසටහන් සහිතව ඉතාමත් පැහැදිලිව වෙන් වෙන් වශෙයන් මෙම විසිතුරු සාරි මෝස්තර නිර්මාණ නැමැති පොතෙහි සදහන් කර අැත.
මෙම සාරි වැඩ දමා ගැනීමේ ක්‍රම 8 හා සාරි සීල් කිරීමේ ක්‍රමය අැතුලු පාඩම් 9 ක් ප්‍රායෝගිකව පුහුණු වීම සදහා අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඔබට මෙම පුහුණු කට්ටලය තුලින් සපයන අතර සාරි වැඩ දැමීෙම් මෝස්තර රූප 10 ක්ද,මේ පුහුණු කට්ටලය තුල අන්තර්ගත වේ.
ඔබත් මෙම පුහුණු කට්ටලය ගෙන්වා ගන්නේ නම් ඔබේ නම,ලිපිනය,දු.ක අංකය සහ දිස්ත්‍රික්කය අපවෙත SMS කරන්න නැතහොත් අප අමතන්න.
W.S.H.Liyanage (Dip in Dress Making),
Voice : 0755877634 ( 8 a.m.- 6 p.m. )
B&H Craft Learning Center – Distance Learning Program