SAREE Personal ad

August 17th, 2018 20:52 - Kandy - Nawalapitiya

Rs : 2,990.00

  • img
  • img
  • img
  • img
  • img
AD DETAILS
විසිතුරු සාරි මෝස්තර නිර්මාණ පුහුණුව

ඔබේ නිවසේ සිටම සාරි මෝස්තර නිර්මාණය පිලිබඳ 
අධ්‍යයනය කර තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට 
දැන් ඔබට අවස්ථාව උදා වී ඇත.ඒ පිලිබඳ උනන්දුවක් දක්වන
 කාන්තා ඔබ සඳහාම වෙන් වූ මෙම කදිම අවස්ථාවෙන් 
උපරිම ප්‍රයෝජන ලබා ගන්න.......
දැන් ඔබට තනිවම ඉගෙන ගත හැකි ලෙස ඉතා සරලව 
සකසා ඇති ප්‍රධාන සාරි ක්‍රම 8 ක් සඳහා මුද්‍රිත උපදෙස් 
පොත සහ අලංකාර මෝස්තර 10 ක් සමග ප්‍රධාන 
සාරි ක්‍රම 8 ම පුහුණුවීම සඳහා ප්‍රමාණවත් වන ලෙස
 සියලුම අමුද්‍රව්‍ය ඔබේ නිවසටම ගෙන්වා ගත හැකිය. 
එමගින් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කර ඔබේ ආර්ථිකය 
වඩාත් ශක්තිමත් කරගන්න.

ඔබේ පැකේජය තවම වෙන්කර ගත්තේ නැද්ද?

මෙම වටිනා අවස්ථාවට ඔබත් අප හා එක්වන්න. 
ඒ සඳහා රු. 15 ක මුද්දර ඇලවූ ලිපි කවරයක ඔබගේ 
ලිපිනය නිවැරදිව ලියා වම්පස ඉහල කෙලවරෙහි "KL" 
ලෙස සඳහන්කර පහත ලිපිනයට එවන්න. 
නැතහොත් අප අමතන්න.

W.S.H.Liyanage (Dip in Dress Making),
No 18/28,
Baily Road,
Nawalapitiya
20650

Voice : 0755877634 
B&H Learning Center – Distance Learning Program