අලුත්ම අලුත් OPhone O27 Zigma ජංගම දුරකථනය.
1.77" ක වර්ණ තිරය.
ඩිජිටල් කැමරාව.
වයර්ලස් FM රේඩියෝව.
ද්විත්ව සිම් ක්‍රියාකාරීත්වය.
8 GB දක්වා මෙමරි කාඩ් භාවිතා කිරීමේ හැකියාව.
1000mAh BL 5C බැටරිය.
සොරකම් කිරීම් වලක්වන මොබයිල් ට්‍රැකර් පහසුකම.
බ්ලූටූත්.
ටෝර්ච් ලයිට්.
Magic Voice පහසුකම.
ලබා ගත හැකි වර්ණ.
නිල්, අළු,කලු.
නිෂ්පාදිත රට.
චීනය.
අලුත්ම අලුත් OPhone O27 Zigma ජංගම දුරකථනය, සම්පූර්ණ උපාංග කට්ටලය සමගම නිවසටම ගෙන්වාගැනීමට හෝ මිතුරෙකුගේ නිවසටම යැවීමට අවශ්‍ය නම් දැන්ම අමතන්න.
මෙම දුරකථනයේ ඡායාරූප කිහිපයක්ද මේ සමඟ එවා ඇත.
(මේ සමඟ එවා ඇති ඡායාරූපවල වර්ණය සහ දුරකතනයේ සැබෑ වර්ණය සුළු වශයෙන් වෙනස් විය හැකිය.)
මෙම ජංගම දුරකතනය පිලිබඳ තවත් විස්තර දැනගැනීමට පහත සබැඳියෙන් පිවිසෙන්න.
https://www.youtube.com/c/GandaraMaster