Cake Diploma Course - Kiribathgoda Personal ad

July 19th, 2018 08:21 - Gampaha - Kiribathgoda

Rs : 20,000.00

  • img
AD DETAILS
***** කේක් ඩිප්ලෝමා පාඨමාලාව ****
සහා
අයිසිං සතුන් නිර්මාණය කිරිමෙි පාඨමාලාව
*** කිරිබත්ගොඩ ***

# ඒන්න ඔබත් විශීෂ්ඨයන් අතරට එක්වන්න#

නවක සිසුන් බදවා ගනු ලැබෙි.
Baking & Decorating classes

පාඨමාලාව සදහා ඇතුලත් වන සියළුම සිසුන් හට ජේල් කැන්ඩිල්ස් (වයින් ග්ලාස් ආශ්‍රිත රැ 2000/- වටිනා ) සහා නේකඩි කේක් පාඨමාලාව රැ 2500/- වටිනා නොමිලේ..හැදැරිමට

අදම ලියා පදිංචි වන්න..

කිරිබත්ගොඩ 
(2018 /7/ 22 වන ඉරිදා )

නිවැරදි දැනුම,මනා පුහුණුව සමගින් ,දක්ෂයින් අතර අති දක්ෂයින් බිහිකල..අති සාර්ථක කේක් ඩිප්ලෝමා පාඨමාලාව සමගින් ඔබටත් එක්විමට අවස්ථාව.
.(නවතම කණ්ඩායමි පංති ආරමිභය )!

එන්න විශිෂ්ඨයන් අතරට එක්වන්න.

විවිධ රසැති කේක් මීශ්‍රණ සැකසිම,බෙික් කිරිම,අයිසිං කිරිම සහා ⁣නව නිර්මාණ කිරිම.. සියල්ල ප්‍රායෝගිකව පංති කාමරය තුලදී..

නවතම නේකඩි කේක්, upright cake නිර්මාණ,කේක් මත කාටුන් චරිත නිර්මාණය,කේක් කලර්ෆෝ නිර්මාණ,බටර් ක්‍රීමි ට්‍රාන්ෂර් සහිත කේක් නිර්මාණ,කේක් පේන්ටින් නිර්මාණ සමගින් උපන් දින,විවාහ,සංවත්සර,වැලන්ටයින් නිර්මාණ ඇතුළු අංග සමිපුර්ණ.

ෆෝන්ඩන්ටි අයිසිං වර්ග 03
අයිසිං සියළුම වර්ග සැදිම
නවතම කේක් රෙසපි 16 සමගින්..

පාඨමාලා කාලය -: මාස 04

ස්ථානය - සුදර්ශන උසස් අධ්‍යාපන ආයතනය
රෝහල පාර ,කිරබත්ගොඩ

පාඨමාලා ගාස්තුව -: රැ 20000/-
මුලික ගෙවිම -: රැ 5000/-
ඉතිරිය මාසිකව

මුලික දැනුමක් අවශ්‍ය නෙවෙි.සියල්ල මුල සිට සරලව ,ප්‍රයෝගිකව විග්‍රහා කෙරේ.නවතම විෂය නිර්දේශයට සැකසුන පාඨමාලාවකි..

සියළු නිර්මාණ ප්‍රයෝගිකව පංති කාමරය තුලදි නති තනිවම නිර්මාණය කිරිමට ඉගැන්වෙි.

පාඨමාලාව සාර්ථකව නිමා කරන සැමට ප්‍රයෝගික පරික්ෂණයකින් පසුව ඩිප්ලෝමා සහාතිකයක් පිරිනැමෙි.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

FONDENT CAKE TOPPER CLASSES AT KIRIBATHGODA

අයිසිං සතුන් නිර්මාණය කිරිමෙි පාඨමාලාව

කේක් නිර්මාණය සදහා අවශ්‍ය අයිසිං සතුන් නිර්මාණය කිරිමෙි පාඨමාලාව.

* කාලය මාස 02

* අයිසිං සතුන් 15 අධික ප්‍රමාණයක් තනි තනිවම නිර්මාණය කිරිමට පුහුණුව ලබා දේ.

* ෆෝන්ඩන්ටි අයිසිං ,තයිලෝ අයිසිං,පාචිමන්ටි අයිසිං භාවිතයෙන්.

* වර්ණ ගැන්විම,ෂයින් කිරිම,ගබඩා කර තැබිම,කේක් අලංකාරය සදහා යෙදා ගැනිමට උපදෙස් සහා නිවැරදි පුහුණුව ලබා දේ.

*පාඨමාලා ගාස්තුව රැ 15000/-
මුලික ගෙවිම රැ 3000/-
ඉතිරිය කොටස් වශයෙන්.

More information 072 - 8373190
077 -0124824

සියළු විමසිමි සහා ලියා පදිංචිය සදහා අමතන්න

072 - 8373190
077-0124824