ගමිපහ නගරයට සමීප ඉඩමක් විකිනිමට Personal ad

July 8th, 2018 17:10 - Gampaha - Veyangoda

Rs : 1,300,000.00
Price Negotiable

  • img
  • img
  • img
  • img
AD DETAILS
ගමිපහ - නයිවල මාර්ගයට මිටර් 600 ක් දුරින් පිහිටි 
පර්චස් 15 ක බිමි කොටස මුදල් හදිසියක් නිසා වහාම විකිණේ...
ඉඩමෙි සිට බෙම්මුල්ල දුම්රිය ස්ථානයට කිමි 1.2 කි. 
ඉඩමට මිටර් 200 ක දුරින් විගොඩ සනස බැංකුව, 
පුස්තකාලය,පෙර පාසල පිහිටා ඇත. 
හරි ගහතරැස් බිමි කොටසකි. ඉඩමටම අඩි 20 ක පුඑල් මාවතක් පවති. 
ඉඩම සහිත පරිසරය ජීවත්විමට ඉතා සුදුසු පරිසරයකි.
මෙම ඉඩමට කිමි 02 ක පමන දුරින් 
මාක්ස් ලයිනා ඇක්වා ගාමටි ෆැක්ටේරියද, 
පුුධාන පාසැල් 02 ක්ද , 
සුපිරි චෙළද සැල් ,
ෆුටි සිටි මෙන්ම 
ගමිපහ ජාතික උසස් තාක්ෂණික විද්‍යාලයද පිහිටා ඇත. 
ගමිපහ - දිවුලපිටිය බස් මාර්ගයට මිටර් 600 කි.
සන්රෝ සතුටු උයනට මිටර් 800 යි.
මෙතැන් සිට ,
නයිවල හංදියට- කිමි 02 කි
ගමිපහ නගරයට - කිමි 09 කි
වෙියන්ගොඩ - කිමි 07 කි
බෙමිමුල්ල දුමිරිය නැවතුමට - කිමි 1.2 කි.
මිල - ලක්ෂ 13 යි
විමිසිම් - 0719606963 / 0783159971