Hotel Room Personal ad

July 8th, 2018 17:06 - Ratnapura - Embilipitiya

Rs : 1,500.00
Price Negotiable

  • img
  • img
  • img
  • img
  • img
AD DETAILS
සුන්දර පරිසර පද්දතියක අසිරිය සමග 
සීතලේ සුන්දර නිවාඩුවක් ගත කරන්න.

සුව පහසු නිස්කලංක වටපිටාවක අසිරිය විදගන්න.
ඔබත් අදම ඔබගේ දිනය වෙන් කර ගන්න.

* කන්ඩායමකට එක වර හෝටල් පරිශ්‍රයම ලබා ගත හැකි වීම.

*ඔබගේම නිවහනක මෙන් ඔබට උපරිම නිදහස

* දවස පුරා karoke සමග රිසි සේ ගී ගයන්න.

* සති අන්තයේ විශේශ සංගීත සැදෑව.
(ඔබට අවශ්‍ය නම් සතියේ දිනක උවද සවස 6 සිට)

*මීදුම මුසුවූ සීතල සිහිල් සුලං සුවය විදිමින් අගනා 
එලිමහන් ස්තානයක ඔබගේ මදුවිත සාදයට ඉඩකඩ

* මිතුරු කන්ඩායම්,පවුලේ හිතවතුන්, 
සියලු දෙනා එකට එක්ව පැමින සුන්දර අත්දැකීමක් විද ගත හැකි වීම.

* තේ වත්තකට මැදි වු ස්වාභාවික පොකුනක්

* සුව පහසු කාමර සමග ප්‍රනීත ආහාර පාන

ඔබත් අදම ඇමතුමක් දෙන්න.
උදෑසන ආහර සමගින් එක් අයෙක් සදහා රුපියල් 1500 ක් පමනයි.
0770045405
0759448766
Prabath- Geust relationship Manager
ඇඹිලිපිටියට - 35 km
උඩවලව - 45 km
උනුදිය උල්පත් - 49 km
රිදියගම සෆාරි - 49 km
දෙනියාය පැට්නා-50 km
සිංහරාජය -8 km
වවුල්පනේ -13 km
පල්ලෙබැද්ද - 25 km