ගම්පහ අවටින් ගෙයක් සාදා ගන්න අවශ්‍ය නම් විමසන්න...
අපි අලුතින්ම හදන නිවසක් තිබේ.
perches 16...Full completed house 50 lac..
එම නිවස තාම බිත්ති නංවා පමනක් තිබේ...
එම නිසා photos මම දමන්නේ නොමැත.
නමුත් ගම්පහ අවටින් පමණක් අපි ගෙවල් හදන නිසා,
එම නිවස ඔනිම කෙනෙකට බලන්න පුලුවන ..
කටුනායක දෙවලපොල පාරේ 3km geyama අපි අලුතින් සාදන් නිවස තියෙන්නේ.
ප්‍රධාන 982 බස් එක යන පාරේ ලගමයි මේ හදන ගෙය තියෙන්නේ.
විශ්වාස බව පෙන්වන්න..
සාදා විකුනපු ගෙවල් වල photo මම දමා තිබේ.
එම නිවස් වල වටිනාකම 50lac නොවන බව සලකන්න..
ඔනිම කෙනෙක්ට එම නිවස් වල නිමාව බාලා අවශ්‍ය නම්
ගම්පහ අවට අයගේ නිවස් සාදා දිමට පුලුවනි.
(අපි loan හා වාරික ගෙවන්න නොදෙමමි)