CCTV Camera System Personal ad

June 28th, 2018 09:47 - Ratnapura - Embilipitiya

Rs : 0.00

  • img
AD DETAILS
ඔබට CCTV කැමරා පද්ධතියක අවශ්‍යතාවය තිබේද ?
එසේ නම් ඔබ මෙය කියවිය යුතුම ලිපියකි.
ආරක්ශන කැමරා පද්දතියක් මිලදී ගැනීමට ප්‍රථමයෙන් , 
පහත කරුනු පිලිබදව දැනුවත් වී සීටීම, ඔබ පසුතැවීම් වලින්
 ආරක්ෂා කරනු ඇත.

1. ඔබ තෝරා ගනු ලබන කැමරා වර්ගය (Brand) සහ මාදිලිය
 (Model) ලොව පිලිගත් ප්‍රචලිත සහ ස්ථාවර එකක් ද යන වග.
• ඇතැම් වෙළඳ සන්නාම සහ මාදිලි පැමිනි විගස අතුරුදහන් 
වන නිසාවෙන් සවි කරන්නන් විසින් ලබා දෙනු ලබන වගකීම් 
කාලයෙන් පසුව ඔබ අපහසුතාවයට පත් වීම මින් වැලකෙයි.

2. ඔබ තෝරා ගනු ලබන ආයතනයේ වටපිටාව
• ඔවුන් හට ස්ථිර වෙළඳ ලිපිනයක් තිබේද යන වග. 
• ලියාපදිංචි අංකයක් සහිත සේවා සපයන ආයතනයක් ද යන වග.
• මේ සම්බන්ධයෙන් ඔවුන්ට ඇති පෙර අත්දැකීම්.
• අලෙවියෙන් පසු සේවාවන් අවශ්‍ය වූ විටෙක ඉක්මනින් ඔබට 
සේවාව ලබාදීමට හැකි දුරකින් ඔවුන් සිටී ද යන වග හෝ එයට 
සරිලන පිරිස් බලයක් ඔවුන් සතු ව පවතී ද යන වග.

3. පද්ධතිය සවි කිරීමට ප්‍රථමයෙන් අවසාන මුදල පිළිබඳ ව
 ගිවිසුමකට එළඹිය යුතුය
• මෙමගින් ඔබට සේවා සපයන්නාගේ සැගවුනු ගාස්තු වලින් 
ආරක්ශා විය හැක.
(මොනිටරය, හාර්ඩ් ඩිස්ක් එක,වයර් සහ වයරින් කිරීම සදහා 
ගාස්තු ඇතුලත් දැයි විශේෂයෙන් ඔවුන්ගෙන් විමසා සිටින්න)

4. එමෙන්ම වගකීමසම්බන්දයෙන් ඔවුන්ගේ ආයතනයේ පිළිගත් නිලධාරියෙක් අත්සන් තැබූ වගකීම් සහතිකයක් ඔබට ලැබේ ද 
යන වග.

5. සවී කිරීමට ප්‍රථම ඒ ඒ ස්ථානයට ගැලපෙණ කැමරා වෙන වෙන 
ම තීරණය කළ යුතු වේ. (Mega pixel, IR range and lens size )
• ඔබගේ ආයතනයේ,වෙලද ස්තානයේ හෝ නිවසේ කැමරාව 
සවි වන ස්ථානය,කැමරාවට හසු වන දුර ප්‍රමාණය,එයට හසුවන 
වර්ණ වල ස්වභාවය අනුව කැමරා කාච තීරණය කිරීම කල යුතුය.
 එමගින් ඔබ විසින් වැය කරන මුදලට උපරිම ප්‍රයෝජනයක් ලබා
 ගත හැකිය.

6. ව්‍යාජ ඇස්තමේන්තු පෙන්වා පාරිභෝගිකයින් නොමග
 යවන්නන් බහුල බැවින් ඔබට මුලින් මිල ගනන් ඉදිරිපත් කල 
අයිතමයම සවි වේ දැයි සොයා බලන්න .

අපගේ අරමුන ඔබව නොමග යවන්නන් හට ඉඩක් ලබා නොදීමයි.
ඔබ අපෙන් කිසිදු ආරක්ශක පද්ධතියක් මිලදී නොගත්තත් ඔබට
 අවශ්‍ය තාක්ශනික දැනුමෙන් නොමිලේ අප ඔබව සන්නද්ද
 කරන්නෙමු.

අමතන්න අපව 
S-out Pvt. Ltd. (Embilipitiya)
-- Home security division --
047 22 62 63 9