GPS System for Vehical Personal ad

June 28th, 2018 09:41 - Ratnapura - Embilipitiya

Rs : 9,000.00

  • img
AD DETAILS
ඔබේ වාහන සදහා අපෙන් GPS පද්දතියක්. අවුරුදු දෙකක වගකීමක් සමග ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම අප සපයා දෙන්නෙමු.

රුපියල් 9000ක් පමනයි.

* අවශ්‍ය විටෙක වාහනය තිබෙනා තැන දැන
ගැනීමේ හැකියාව.
* වාහන ගමන් කල මාර්ගය දිනය සහ
වෙලාව සමග පරීක්ෂා කිරීමේ 
හැකියාව. 
* වාහන ගමන් කල දුර දැනගැනීම.
* ක්ෂණිකව ඉන්ධන ටැංකිය හිස්වීමකදී ඔබ
දැනුවත් කරවයි. 
* නවතා තැබූ ස්තාන සහ වේලාවන්
* එන්ජිම පන ගැන්වීද? නැතිද යන බව
* වසරක පූර්න වගකීමක්
* සවි කිරීම නොමිලේ
* මාස් පතා හෝ වාර්ශිකව කිසිදු ගෙවීමක් 
නැත

තවත් අමතර පහසුකම් රැසක් ඔබේ ඉල්ලීම පරිදි.

අපව අමතන්න.