පොටොකොපි යන්ත්‍ර අලුත් වැඩියව Personal ad

June 28th, 2018 09:37 - Matara - Walasgala

Rs : 1,500.00

  • img
  • img
  • img
AD DETAILS
Toshiba 
Ricoh 
Xerox 
Keyusera 
Sharp 
Oliviti

Colour black and write 
Photo copy machine repair and service

Tp.0777710422
0702474000

වර්ණ ජායා පිටපත් යන්ත්ර වසරක වගකීමක් සහිතව 
අඩුම මිලට දැන් ඔබට මිලදී ගත හැක
> කොපි වේගය විනාඩියට 20 සහ 25 වේ.
> කළු සුදු සහ වර්ණ පිටපත් කිරීමේ හැකියාව.
> කළු සුදු සහ වර්ණ ප්රින්ට් කිරීමේ හැකියාව.
> ෆැක්ස් පහසුකම.
> පරිගණක කිහිපයකට ජාල කිරීමේ හැකියාව.
> A 3 දක්වා වර්ණ ස්කෑන් කල හැක.
> බෝර්ඩ් ප්රින්ට් කල හැක.60-280 දක්වා.
> ඩුප්ලේක්ස් පහසුකම කොපි කිරීමට සහ ස්කෑන් කිරීමට.
> කැසට් 4 ක් තිබේ.
> විදුලිය ඉතාමත් අඩුවෙන් වැයවීම විශේෂ පහසුකමකි.
*
ඔබ අපෙන් ෆොටෝ කොපි යන්ත්රයක් මිලදී ගත යුත්තේ ඇයි?
> වසර 18ක් රිකෝ ආයතනයේ සේවය කල තාක්ෂණික 
නිලධාරීන් අප සතුයි.
> සියලු අමතර කොටස් සපයනු ලැබේ.
> නොමිලේ පරිගණකය සමග ජාල කරදෙනු ලැබේ.
> වසරක වගකීමක් සපයන්නේ අප පමණි.
> අලෙවියන් පසු සේවාව ඉතාමත් කඩිනමින් සිදු කිරීමට 
කටයුතු කරන්නෙමු.
> උසස්ම තත්වයේ ටෝනර් ඉතා අඩු මුදලට සපයනු ලැබේ.
> ඕනෑම අවස්ථාවක දුරකථන මගින් ගැටළු විසදාදෙනු ලැබේ.
> මාතර නගරය තුල ප්රවාහනය නොමිලේ.
> ෆොටෝ කොපි යන්ත්රයේ ක්රියාකාරීත්වය පිලිබඳ 
මනා පුහුණුවක් ලබා දෙන්නේ අප පමණි.
> අප අලෙවි කරන ෆොටෝ කොපි යන්ත්ර ප්රංශයෙන්
 ආනයනය කල මෙරට පාවිච්චි නොකළ ඒවා වේ.

සැ.යු : මේ වනවිට වෙළඳ පොලේ ඉතා අඩු මුදලට ෆොටෝ 
කොපි යන්ත්ර තිබුනද, ඒ සඳහා ඔබට කිසිදු වගකීමක් නොලැබේ.
 සමහර අවස්ථාවල එම පුද්ගලයන් වගකීමක් ලබාදෙන බව
 පවසා අඩු මුදලට ඔබට ෆොටෝ කොපි යන්ත්රය ලබා දී පසුව
 ඔබගේ යන්ත්රයේ සිදුවන අලුත්වැඩියා කිරීම් හෝ ගැටළු සඳහා 
සේවාවක් සපයන්නේ නැත. මක් නිසාදයත් ඔවුන් ව්යාජ කාර්මිකයන් නිසාවෙනි. කරුණාකර ඔබගේ වටිනා මුදල් විනාශ කර නොගෙන විශ්වාසවන්ත සහ පළපුරුදු පුද්ගලයන්ගෙන් පමණක් ෆොටෝකොපි 
යන්ත්ර මිලදී ගන්නා ලෙස කරුණාවෙන් දැනුම් දෙමි.