Attendence machine - S-out Softwere Personal ad

June 28th, 2018 08:03 - Ratnapura - Embilipitiya

Rs : 12,500.00

  • img
AD DETAILS
ඔබගේ ව්‍යාපාරයේ,ආයතනයේ තවමත් පැමිනීම සටහන්
 කරන්නේ පොතකද?
එයින් ඔබටත් ගැටලු වලට මුහුන දීමට සිදු වෙනවාද?
නැතිනම් ඇගිලි සලකුනු යන්ත්‍රයක් තිබියදීත් වැටුප් 
හදන්න වෙනම කෙනෙක් තියන්න වෙලාද?
මෙන්න ඔබට S-Out අපෙන් එයට කදිම විසදුමක්.
* S-Out OnTime Attendance Manager

•° දැනට ඔබගේ පවතින ඇගිලි සලකුනු යන්ත්‍රයටම සම්බන්ධ 
කිරීමේ හැකියාව.

•° වැටුප් වාර්තා මුද්‍රනය දක්වාම පියවර ඇතුලත් වේ.

•° ස්වයන්ක්‍රිය ලෙස වැටුප් සැකසීම සිදුවේ.

•° ඔබ වැඩ සටහනේ ආකාරයට හැඩ ගැසිය යුතු නැත,ඔබට අවශ්‍ය ආකාරයට අපි වැඩ සටහන සකසා දෙන්නෙමු.

•° ඔබට අවෂ්‍ය වාර්තා සියල්ලම භාගත කිරීමේ හැකියාව.

ඔබගේ කාලය සහ මුදල් නාස්තිය වලක්වා ගන්න.
අමතන්න- 0719798999 / 0771955564

ඔබට අපගෙන් ඇගිලි සලකුනු යන්ත්‍රයද සමගින්ම මිලදී ගැනීමේ
 හැකියාව ඇත.