Land with house Personal ad Urgent

June 20th, 2018 21:00 - Puttalam - Wennappuwa

Rs : 8,200,000.00
Price Negotiable

  • img
AD DETAILS
වෙන්නප්පුවෙ ප්‍රදේශයේ අඩක් නිම කල දෙමහල් නිවසක් කොළඹ  පුත්තලම ප්‍රධාන මාර්ගයට මිටර් 300 ක් නුදුරින් පිහිටි පර්චස්  17.75 මෙම දෙමහල් නිවස සහිත ඉඩම ඉතාමත් සුවදායක නිස්කලංක පිරිසිදු පරිසරයක් සහිත වේ.

පහල මාලයේ කාමර 1, නාන කාමරය(attached bathroom ), සාලය,කෑම කාමරය, මුලුතැන්ගෙය, ඉස්තෝප්පුව ඇත.. 
උඩු මහල සදහා කාමර 3, නාන කාමරය, සාලය, ටී.වී ලොබිය, බැල්කනි ඇතුලුව සැලස්ම නිර්මානය කර ඇති නමුත් සාදා නැත.
St.Joseph Vas college - Holy  family convent නුදුරින්.  Lak 82k 
අමතන්න.
00 94 75 531 3384
009477951339