මොරටුව නගරයට සමීපයෙන් ලක්ෂ 47 කට අති නවීන පන්නයේ වර්ග අඩි 1500 ක දෙමහල් නිවසක් විකිනීමට අැත.
පර්චස් 07
නිදන කාමර 04
නාන කාමර 02
විශාල සාලය
Tv කාමරය
කැම කාමරය
කුස්සීය
වට තාප්ප
මෙම නිවසේ දෙමහල් ව්‍යාපාරික ස්ථානයකින්ද සමන්විතය.
වාහන දෙකක් නවතා තැබිය හැකි parking එකකින්ද සමන් විත මෙම නිවස නව ගාළු පාරට 100 m යි
මොරටුව නගරයට 2 km සහ පානදුර නගරයට 3 km වේ
මොරටුව පානදුර 142 බස් පාරට 150 m
එගොඩ උයන දුම්රිය ස්ථානයට 350 m වේ
නිරවුල් ඔප්පු සහ අනෙකුත් ලියකිවිලි සහිතයි..
අයිතිකරු විදෙස් ගතවන බැවින් අත්පිට මුදලට ඉතා ඉක්මණින් විකිනේ.
බොරෝකර් කරුවන් අනවශ්‍යයි.
කරුනාකර බොරෝකර් කරුවන් අැමතුම් ගැනීමෙන් වළකින්න.
ගැනුම් කරුවන් පමනක් දැන්ම අමතන්න ශලීන් : - 0725775554 / 0750538195