Saffron Fairness cream for sale Personal ad

June 20th, 2018 14:38 - Colombo - Athurugiriya

Rs : 1,500.00
Price Negotiable

  • img
  • img
  • img
  • img
  • img
AD DETAILS
අපි හැමෝම කැමතින් සුදු වෙන්න.නමුත් අපට තියෙන ප්‍රස්නය අපේ සමට 
ගැලපෙන සහ විශ රසායනික නැති ක්‍රීම් එකක් හොයා ගන්න එක. මෙන්න 
එයට හොදම විසදුම ,
ඉතා ඉක්මනින් ක්‍රමවත්ව සම සුදු කර ගැනීමට සහ පැහැපත් සමක් 
ලබාගැනීමට
VI JOHN - SAFFRON FAIRNESS CREAM. මෙහි ප්‍රතිපල විශ්මය ජනකයි .

ම්ල රුපියල් 1500
මෙහි 50g ඇති නිසා මාස 2කට ප්‍රමාණවත්
අප අමතන්න

මෙහි අඩංගු ඉතා මිල අධික කුංකුම(Saffron) සහ විටමින් E පිරිසිදු සාරය 
සම මෘදු, සුදු හා සුමට කරයි. 
මල්බෙරි සාරය මගින් pigmantation තත්වය පාලනය කරයි.

ප්‍රතිඵල 100% සහතිකයි. 100% අතුරු ආබාධයන්ගෙන් තොරයි.

දින කිහිපයකින් ඔබට නැවුම්,දිදුලන සුදු පැහැති නිරෝගි සමක්. 
කාන්තා, පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.

හොඳම ප්රතිඵල සඳහා, දිනපතා දෙවරක් භාවිතා කරන්න