House for sale in Ratnapura Personal ad

June 10th, 2018 23:00 - Ratnapura - Ratnapura

Rs : 1,750,000.00
Price Negotiable

  • img
  • img
  • img
  • img
  • img
AD DETAILS
රත්නපුර නගරයට 10km දුරින්
සුන්දර වටපිටාවක් සහිත 
ගං වතුරට යට නොවන
ජලය විදුලිය මාර්ග සහිත පර්චස් 25 ඉඩමේ 
අඩක් නිමකල නිවසේ කාමර 3,නාන කාමරය,
කුස්සිය ටයිල් අල්ලා නිමකල ඇත.
ලක්ෂ 17.5
මිල සාකච්ඡා කර ගත් හැක.