Kesbawa house (kindelpitiya) Personal ad

May 27th, 2020 18:33 - Kalutara - Welmilla Junction

Rs : 6,500,000.00
Price Negotiable

  • img
AD DETAILS
කැස්බෑවට 5.5 km

,බණ්ඩාරගමට 6.5 km

පානදුරට 8 km ,

ගැලනිගම අදිවේගි පිවිසුමට 6.5km දුරින්,

කහතුඩුව පිවිසුමට 7km,

බණ්ඩාරගම කොළඹ ප්‍රදාන මාර්ගය පෙනෙන දුරින් (මීටර් 20)පිහිටි ඉඩම.

ඉඩම වටා බැදි තාප්පය හා ආරක්ෂක ගේට්ටුව,

කාමර 2, සාලය ,කෑම කාමරය,කුස්සිය ,හා නාන කාමර 1.
(එක් කාමරයකට හා සාලයට ස්ලැබ් එක දමා ඇත)
Call - 0715964020